ආයුබෝවන්...compuet-lokaya.blogspot.com වෙත පැමිණෙන ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.පරිගණක පිලිබද උනන්දුව ඇති ඔබ සැමට මෙම බ්ලොග් අඩවිය මද හෝ පිටිවහලක් වේවා යැයි පතමු.

PCKOTIYA පරිගණක ලෝකය Android App Released.


හොදයි මිත්‍රවරුනි,
              හිතුවටත් වඩා වේගයෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ලොව පුරා ජනප්‍රිය වුණා.ඉතින් දැන් ගොඩාක් අය ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පාවිච්චි කරනවා.ඒ නිසා ගොඩක් අය දැන් කම්පියුටර් දාගෙන ඉන්ටනෙට් යන්නෙ නෑ.තත්පරෙන් එක පාරින් ෆොන් එක/ටැබ් එකෙන් යන්න පුලුවන්නෙ.මේ නිසා අපිත් හිතුවා අපේ බ්ලොග් අඩවිය කියවන්න එන ඔබට පහසු වෙන්න අපේ බ්ලොග් අඩවියට අපේම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදුන්වා දෙන්න.ඉතින් ඔබ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන/ටැබ් පාවිච්චි කරන කෙනෙක් නම් ඔබට පුලුවන් මේ ඇප් එක හරහා පහසුවෙන් අපේ බ්ලොග් අඩවියට සම්බන්ධ වෙන්න.එහෙනං අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.

Download PCKOTIYA Android App

එහෙනං යාලුවනේ දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න....ඔබට ජය....
ඔබ සැමට....
සුබම සුබ දවසක් වේවා!!!

No comments:

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();
Powered by Blogger.