ආයුබෝවන්...compuet-lokaya.blogspot.com වෙත පැමිණෙන ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.පරිගණක පිලිබද උනන්දුව ඇති ඔබ සැමට මෙම බ්ලොග් අඩවිය මද හෝ පිටිවහලක් වේවා යැයි පතමු.

PCKOTIYA පරිගණක ලෝකය දැන් නව මුහුණුවරකින්.....


ඔන්න යාලුවනේ මෙච්චර කාලයක් බ්ලොග් එක වෙනුවෙන් යමක් කියන්නට මට බැරි වුණා කියලා මම හිතනවා.ඒ නිසයි PCKOTIYA පරිගණක ලෝකය ලොකු වෙනසකුත් සමග ඔබ වෙත එන්න කියලා මම හිතුවේ.PCKOTIYA.BLOGSPOT.COM විදිහට මෙච්චර කාලයක් තිබුණු අපේ බ්ලොග් එක දැන් WWW.PARIGANAKALOKAYA.XYZ නව ඩොමේන් නාමයත් සමග අප දැන් ඉදිරියට යනවා.ඒ වගේම බ්ලොග් එකට නව තීම් එකක් සමගින් අලුත් විදිහට ඉදිරියට යන්න අපි සූදානම් වෙලයි ඉන්නේ.ඒ වගේම අලුත් සොෆ්ට්වෙයා,ගේම්ස් ආදිය වෙන වෙබ් අඩවියට ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්නෙ නැතුව අපිම අප්ලෝඩ් කරපු 100% වැඩකරන ඒවා ලබා දීමටත් අපි සැලසුම් කරගෙන තිබෙනවා.ඉතින්....මෙච්චර කාලයක් අපිත් එක්ක හිටියා වගේ ඉදිරියටත් අපිත් එක්ක ඉන්න....ඔබට ජය!!!

මීට,
Admin,
KOTIYAWORLD. 

No comments:

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();
Powered by Blogger.