ආයුබෝවන්...compuet-lokaya.blogspot.com වෙත පැමිණෙන ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.පරිගණක පිලිබද උනන්දුව ඇති ඔබ සැමට මෙම බ්ලොග් අඩවිය මද හෝ පිටිවහලක් වේවා යැයි පතමු.

විශේෂ දැනුම්දීමයි!!!

යාලුවනේ පුංචි දැනුම් දීමක් සිදුකරන්න වෙලා තියනවා.ඔයාලට මතක ඇති අපි අපේ PCKOTIYA.BLOGSPOT.COM බ්ලොග් එකට ළගදී WWW.PARIGANAKALOKAYA.XYZ කියල ඩොමේන් එකක් දාල වෙනස් කළා කියලා...ඒත් අපිට ළගදි පුංචි offer එකක් ලැබිල අපේ ඩොමේන් එක අපි WWW.PARIGANAKA-LOKAYA.COM කියල හදිසියේ වෙනස් කළා...ඒක එහෙම වෙනස් කළා කියල අපිට දැනුම් දෙන්න වෙලාවක් තිබුනෙ නෑ.ඒ වුණත් ඒකෙ එච්චර ප්‍රශ්නයක් ආවෙත් නැහැ.ඒත් මම WWW.PARIGANAKALOKAYA.XYZ ඩොමේන් එක තිබුනු කාලෙ හදපු Tutorial Video,Tech Videos වල තියෙන්නෙ WWW.PARIGANAKALOKAYA.XYZ කියලා.ඒ නිසා ඒ වීඩියෝ වල තියෙන්නෙ WWW.PARIGANAKA-LOKAYA.COM කියලා සලකන්න.

එහෙනං අපි යනවා හොදේ....

No comments:

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();
Powered by Blogger.