WA1

Facebook Photo Frame එකක් හදන හැටි මෙන්න

ඔන්න ඉතින් මේ දවස් වල අලුත්ම ෆේස්බුක් මේනියාව උනේ Facebook Photo Frame රැල්ලනේ... ඉතින් ගොඩාක් අය මේ ෆොටෝ ෆ්‍රේම් එයාලගෙ ප්‍රොෆයිල් පික්චර් එකට දාගත්තා... ඉතින් අපි අද කියන්න යන්නෙ කොහොමද මේ Facebook Photo Frame එකක් හදාගන්නෙ කියලා... අපි මේකට පාවිච්චි කරන්නෙ photoshop සොෆ්ට්වෙයා එක...

ඉතින් පහත වීඩියෝ එකේ තියනවා කොහොමද Facebook Photo Frame එක හදලා අප්ලෝඩ් කරන හැටි...

2 comments:

  1. Replies
    1. තෑන්ක්යූ මචන්.ඔයාලා මොනව හරි ඉගෙන ගත්ත නං මට එච්චරයි.

      Delete

Powered by Blogger.