WA1

ඔයාගෙ කාර්යාලයට,වෙබ් අඩවියට ලේසියෙන්ම Logo එකක් හදාගන්න මෙන්න Software එක

හොදයි යාලුවනේ අද අපි ඔයාලට දෙන්නෙ අලුත්ම සොෆ්ට්වෙයා එකක්...

ඔයාගෙ කාර්යාලයට,වෙබ් අඩවියට ලේසියෙන්ම Logo එකක් හදාගන්න ඔයාලත් කැමතියි නේද?

මේ සොෆ්ට්වෙයා එක හරහා ඔයාලට ලේසියෙන්ම Logo එකක් හදා ගන්න පුලුවන්.ඒ වගේම මේක පාවිච්චි කරන්න විශේෂ ග්‍රැෆික් ඩිසයින් දැනුමක්වත් විශේෂ පරිගණක දැනුමක් වත් ඕනි වෙන්නෙ නෑ... ඒ වගේම මේ සොෆ්ට්වෙයා එක මුල ඉදල පාවිච්චි කරන හැටි පහත වීඩියෝ එකේ තියනවා.


ඔබට ඇති වන ගැටලු පහතින් කමෙන්ට් කරන්න

No comments:

Powered by Blogger.