WA1

Adobe Illustrator CS6 Portable.......

ඔන්න අලුත් අවුරුද්දෙ අදත් ගෙනාව අලුත්ම සොෆ්ට්වෙයා එකක්.Adobe Illustrator CS6 Portable Version එක තමා අද ගෙනාවේ.විශේෂයෙන්ම Graphic Design කරන අයට මේක ගොඩාක් වටින සොෆ්ට්වෙයා එකක්.Portable වර්ෂන් එක හින්ද ඕනි තැනක පෙන් ඩ්‍රයිව් එකක් වගේ එක්ස්ටර්නල් ඩ්‍රයිව් එකක රදවල ඕනි තැනක ගෙනියන්නත් පුලුවන්.ඔන්න ඒ හින්ද Adobe Illustrator CS6 Portable Version එක අරගෙන අලුත් අවුරුද්දෙ නෑගම් යන්න හොදද..එහෙනම් පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.
ඩවුන්ලෝඩ් කරගන්න.
එහෙනං අපි ගියා...
ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

No comments:

Powered by Blogger.