WA1

Youtube video සොෆ්ට්වෙයා නැතුව ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද?

ඔන්න අපි අලුත් දෙයක් අද අරගෙන ආවේ.
ඇත්තටම අපිට යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරනකොට ඒක සාමාන්‍ය බ්‍රවුසර් එකේ ඩවුන්ලෝඩර් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි.ඇත්තටම සමහර ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් හරහාත් මේවා ඩවුන්ලෝඩ් කරන්න අමාරු වෙන අවස්ථා තියනව.ඒ නිසා තමයි අපි යූටියුබ් වීඩියෝ වලටම හදපු සොෆ්ට්වෙයා පාවිච්චි කරන්නෙ.උදාහරණයක් විදිහට YTD Downloader වගේ ඒවා...ඒත් අද අපි ඔයාලට කියල දෙන්නෙ කොහොමද මේ ඩවුන්ලෝඩර් සොෆ්ට්වෙයා නැතුව මේවා සාමාන්‍ය බ්‍රවුසර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නෙ කියලා.මොකද ඇත්තටම අපිට මොකක් හරි ඩවුන්ලෝඩ් කරන්න ඕනි වුනාම සොෆ්ට්වෙයා එක නැත්තං ඒක ඩවුන්ලෝඩ් කර කර කරන්න ගියාම එපා වෙන නිසා මේ ක්‍රමය ඇත්තටම හොදයි.එහෙනං පහත වීඩියෝ එක බලන්න.




No comments:

Powered by Blogger.