Wednesday, April 23 2025

WA1

ඔබ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සිතූ පැතූ සියලු දේ ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!


ඔබ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සිතූ පැතූ සියලු දේ ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

සියලු පැතුම් ඉටුවන
ඉන්ටනෙට් ස්පීඩ් දෙගුණ තෙගුණ වන
ඉන්ටනෙට් ගාස්තු අඩුවන
සොෆ්ට්වෙයා වැඩි වැඩියෙන් ඩවුන්ලෝඩ් කරන්න ලැබෙන
වැඩි වැඩියෙන් අලුත් දේ ඉගෙන ගන්න ලැබෙන
කම්පියුටර් ස්ට්‍රක් නොවෙන
කම්පියුටර් නොකැඩෙන
අලුත් වෙබ් අඩවි,සොෆ්ට්වෙයා,ගේම්ස් බිහිවෙන

...සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

මේ අවුරුදු සුබ පැතුම ගෙනෙන්නේ 
පරිගණක ලෝකය | Computer Lokaya | Pariganaka Lokaya
computer-lokaya.blogspot.com 
...වෙතින්...

No comments:

Powered by Blogger.