ආයුබෝවන්...compuet-lokaya.blogspot.com වෙත පැමිණෙන ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.පරිගණක පිලිබද උනන්දුව ඇති ඔබ සැමට මෙම බ්ලොග් අඩවිය මද හෝ පිටිවහලක් වේවා යැයි පතමු.

ඔබ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සිතූ පැතූ සියලු දේ ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!


ඔබ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සිතූ පැතූ සියලු දේ ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

සියලු පැතුම් ඉටුවන
ඉන්ටනෙට් ස්පීඩ් දෙගුණ තෙගුණ වන
ඉන්ටනෙට් ගාස්තු අඩුවන
සොෆ්ට්වෙයා වැඩි වැඩියෙන් ඩවුන්ලෝඩ් කරන්න ලැබෙන
වැඩි වැඩියෙන් අලුත් දේ ඉගෙන ගන්න ලැබෙන
කම්පියුටර් ස්ට්‍රක් නොවෙන
කම්පියුටර් නොකැඩෙන
අලුත් වෙබ් අඩවි,සොෆ්ට්වෙයා,ගේම්ස් බිහිවෙන

...සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

මේ අවුරුදු සුබ පැතුම ගෙනෙන්නේ 
පරිගණක ලෝකය | Computer Lokaya | Pariganaka Lokaya
computer-lokaya.blogspot.com 
...වෙතින්...

No comments:

Powered by Blogger.