WA1

අලුත් වෛරස් එකක්.........






හ්ම්..............ගොඩ කාලෙකින් තමා මට බ්ලොග් එක පැත්තෙ එන්න වුණේ.මම හිතන්නෙ මම සති 2කින් විතර අලුත් ලිපියක් දැම්මෙ නෑ.හරී......ඒකට කමක් නෑ......අදත් ගෙනාවෙ අලුත් වෛරස් එකක්........එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.
මුලින්ම ඔයාගෙ පරිගණකයේ නෝට්පෑඩ් එක ඕපන් කරගන්න.
හරි දැන් මෙන්න මේ කෝඩ්ස් ටික නෝට්පෑඩ් එකට කොපි කරල පේස්ට් කරගන්න.


%0|%0 

හරි......කෝඩ්ස් ටික දැක්කම මොකද හිතුනේ?......මේ වගේ පොඩි කෝඩ් එකකින් කොහොමද වෛරස් එකක් හදන්නේ කියල නේද?ඒ වුණාට පෙනුමට පොඩි වුණාට මේක ගොඩාක් බයානක වෛරස් එකක්.මේකෙන් වෙන්නේ විශාල progress ප්‍රමාණයක් එකපාර ක්‍රියා කරවන එක.එමගින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙනව.

හරී........එහෙනං එහෙන
 

No comments:

Powered by Blogger.