WA1

පරිගණකයේ RAM එක Clean කරගනිමු.




ඔන්න යාලුවනේ අදත් අලුත් වැඩක් තමා ගෙනාවේ.මම අද කියල දෙන වැඩෙන් පුලුවන් ඔයාලගේ පරිගණකයේ RAM එක Clean කරගන්න.මේක ඇහුව ගමන් ඔයාලා කල්පනා ඇති RAM එක Clean කළාම මොනවද වෙන්නෙ කියල.කිසිම ප්‍රශ්නයක් නෑ.ඔයාගෙ පරිගණකය හොදට FAST වෙනව.උදාහරණයක් විදිහට ඔයා ගහන Game එක ටිකක් Struck වෙනවා.ඉතින් ඔයාට තියෙන්නෙ  Game එක ගහන්න කලින් මේ වැඩේ කරල RAM එක Clean කරගන්න.ඊට පස්සෙ අර Game එක ගහන්න.කිසිම කතාවක් නෑ. Game එක Struck වෙන්නැතුව සුපිරියට වැඩ.හරී.......කතා කළා ඇති.දැන් වැඩේ පටන් ගනිමු.
මුලින්ම ඔයාගේ පරිගණකයේ Notepad එක open කරගන්න.හරි දැන් මේ කෝඩ්ස් ටික නෝට්පෑඩ් එකට copy කරල paste කරන්න.
FreeMem = (64000000)
දැන් CleanRam.vbs කියලා save කරන්න.
වැඩේ හරි.දැන් ඔයාට පෙනෙයි CleanRam කියලා පොඩි file එකක් තියනව.ඒක open කරපු ගමන් වැඩේ ගොඩ. RAM එක Clean වෙනවා.
එහෙනං අපි ගියා..........
සැ.යු:- මෙම ලිපිය එහි කතෘ වන පමෝද් ෂෙහාන්ගේ පූර්ණ අවසරය ඇතිව උපුටා ගන්නා ලද්දකි.

No comments:

Powered by Blogger.