ආයුබෝවන්...compuet-lokaya.blogspot.com වෙත පැමිණෙන ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.පරිගණක පිලිබද උනන්දුව ඇති ඔබ සැමට මෙම බ්ලොග් අඩවිය මද හෝ පිටිවහලක් වේවා යැයි පතමු.

ඕනි දෙයක් පහසුවෙන් cd image file එකක් බවට පත් කරමු.

ඔන්න අද ගෙනාවා ඕනි දෙයක් cd image file එකක් බවට පත් කරන්න පුලුවන් පොඩි මෘදුකාංගයක්.මේක ඉතින් පොඩි වුණාට ගොඩාක් වටිනවා.මේක මිලදී ගත යුතු මෘදුකාංගයක්. ඒ වුණාට ඕව සල්ලි දීල ගන්න අපි ළග සල්ලි නෑනෙ.ඒ හින්දා මම මේ මෘදුකාංගය Keygen එකත් එක්කම ඔයාලට නොමිලේම ලබා දෙනවා.එහෙනං පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.
ඩවුන්ලෝඩ් කරගන්න.
ඔබ සැමට සුබම සුබ දවසක් වේවා!!!

No comments:

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();
Powered by Blogger.