WA1

ඕනිම Adobe Product එකක් Patch කරගන්න මෙන්න ටූල් එක


මං මේ ටූල් එක මීට කලින් මං අනිත් බ්ලොග් වල ගෙස්ට් පෝස්ට් දාන කාලෙ වෙන බ්ලොග් එකක දාල තිබුනා...ලින්ක් එක දාලා තිබුනෙ ඇඩ්ලින්ක් එකක් විදිහට...දැන් ඒ ඇඩ් ලින්ක් එක කරපු ඇඩ් සයිට් එක නැති නිසා ඒ බ්ලොග් එකේ ලින්ක් එක වැඩ කරන්නෙත් නෑ...

මං ගාව මේ සොෆ්ට්වෙයා එක තිබුනා කාලයක් ඒත් ලගදි මගෙ කම්පියුටර් එකේ අවුලක් ඇවිත් හාඩ් එක පිච්චිලා මේක නැති උන නිසා මට ආපහු මේක කට්ට කාල හොයාගන්න උනා...

ඉතින් මේක ඇත්තටම ඔයාලටත් හුගක් වැදගත් වෙයි...මං අමාරුවෙන් හොයා ගත්තට ආයෙ ඔයාල කරදර වෙන්න ඕනි නැති නිසා මං මේක මගේම ලින්ක් එකකට අප්ලෝඩ් කලා...මේකෙන් ඇඩෝබි සොෆ්ට්වෙයා CS4 ඉදලා CC දක්වා ආපු ඕනිම එකක් patch කරගන්න පුලුවන්...
එහෙනං පහලින් ඩවුන්ලෝඩ් කරගන්න...

DOWNLOAD

No comments:

Powered by Blogger.