Sunday, May 11 2025

WA1

ෂර්ලොක් හෝම්ස් ගේම් එකක්.







කාලෙකින් මට දෙන්න බැරි වුණා හොද ගේම් එකක්.ඉතින් අද අරගෙන ආවා අලුත් සුපිරිම ගේම් එකක්.කවුරුත් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතාගේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ගැන අහල ඒ පොත් කියවලා ඇති.මම අද මේ දෙන්න යන ගේම් එක එම ෂර්ලොක් හෝම්ස් කතා මාලාව පාදක කරගෙන තැනූවක්.මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනෑ ටොරන්ට් වලින් තමා.
ඩවුන්ලෝඩ් කරන්න.


No comments:

Powered by Blogger.