WA1

Video Edit කරන්න සුපිරිම සොෆ්ට්වෙයා එක Wondashare video converter ultimate නොමිලේ අපෙන්


ඔන්න යාලුවනේ අපි අද ඔයාලට දෙන්නෙ වීඩියෝ එඩිට් කරන්න සුපිරිම සොෆ්ට්වෙයා එකක්...ඒ තමයි Wondashare video converter ultimate සොෆ්ට්වෙයා එක... මේකෙන් අපිට විශේෂ පරිගණක දැනුමක් නැති වුනත් ලේසියෙන්ම වීඩියෝ එඩිට් කරන්න පුලුවන් වගේම අපේ sinhala tutes youtube channel එකෙත් මේකෙන් වීඩියෝ එඩිට් කරන හැටි ගැන tutorials අපි දාල තියනවා... ඉතින් ඒවත් අනිවා බලන්න... එහෙනං පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න... මේවා අපිම අප්ලෝඩ් කරපු ඒව නිසා 100%ක් ආරක්ෂිතයි වගේම හොදින් වැඩ කරනවා...


එහෙනං අපි ගියා... ඊලග පෝස්ට් එකෙන් ආයෙත් හමුවෙමු...

No comments:

Powered by Blogger.