WA1

පරිගණකය පියානෝවක් කරගනිමු.

පියානෝ එකක් ලස්සනට ප්ලේ කරන්න ඕනි අය කොතෙකුත් ඉන්නවා.ඒත් මං හිතන්නෑ පරිගණකයෙන් පියානෝ ගහන්න පුලුවන් අය ඇති කියලා.ඔයාලත් කැමතිද පරිගණකය පියානෝවක් කරගන්න.මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නේ.
ඩවුන්ලෝඩ් කරන්න.

No comments:

Powered by Blogger.