WA1

වතුර නරියා භාවිතා කර ඉන්ටනෙට් යමු.



Mozilla Firefox Browser එක ගැන කිවුවම නොදන්න කෙනෙක් නෑ.මම අද දෙන්න යන්නේ Mozilla Firefox Browser එක නෙවෙයි.ඒකෙ අනිත් පැත්ත.WaterFox බ්‍රව්සර් එක.ඔයාලත් දාගෙන බලන්න.ගින්දර නරියා browser එකද හො නැත්තන් වතුර නරියා browser එකද හො කියලා.

No comments:

Powered by Blogger.