WA1

Winrar Password අයින් කරමු.

අපි සමහර මෘදුකාංග සහ ගේම් හරි මොනව හරි ඩවුන්ලෝඩ් කරගත්තම ඒවා සමහර විට තියෙන්නේ winrar එකක.ඉතින් අපි ඒක extract කරන්න හදනකොට මෙන්න අහනවා password එකක්.දැන් මොකද කරන්නේ?password එක දන්නෙ නෑ.හුගක් බලාපොරොත්තු තියාගෙන හුගක් වෙලා ඩවුන්ලෝඩ් කළාට වැඩක් නෑ.ඒ වුණාට මම අද ගෙනාට මෘදුකාංගයෙන් පුලුවන්  winrar password අයින් කරන්න.ඔයාලත් දාගෙන බලන්න.
Download

No comments:

Powered by Blogger.