WA1

ඔබේ පරිගණකයේ ඇති වෛරස් ආසාදන පෙන්වන රෝග ලක්ෂණ කිහිපයක්.

1-පරිගණකය ඉතා මන්දගාමී වේ.
2-අයිකනයක් හෝ වෙනත් අයිතමයක් ක්ලික් කළ විට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි.
3-පරිගණකය නිතර රීස්ටාට් වෙයි.
4-හිටි හැටියේ ස්ට්‍රක් වෙයි.
5-ප්‍රතිවෛරස ආරක්ෂන මෘදුකාංගය හෝ පරිගණකයේ ෆයර්වෝල් එක ක්‍රියාවිරහිත වෙයි.
6-පරිගණකයේ හාඩ් ඩිස්කය හෝ වෙනත් ධාවකයකට පිවිසිය නොහැකි වේ.
7-ප්‍රින්ටරය හේතුවක් නොදක්වාම අක්‍රිය වෙයි.
8-අමුතුම ආකාරයේ පණිවුඩ නිතර නිතර දිස්වීමට ගනියි.නන්නාදුනන නමකින් යුත් හදුනා නොගත් වෛරස් පරිගණකයේ ඇති බව ප්‍රතිවෛරස් මෘදුකාංගය දැනුම් දෙයි.
9-හිටිහැටියේම පොප්අප් දැන්වීම් පරිගණක තිරයෙන් මතුවෙයි.
10-ඩවුන්ලෝඩ් කිරීමේදී හා යමක් ඉන්ස්ටෝල් කිරීමේදී දෝෂ මතුවෙයි.

(උපුටා ගැනීම-රූ පරිගණක සගරාව)


1 comment:

  1. බ්ලොග් එකේ පළමු ලිපිය දාලා අවුරුදු 1යි මාස 7යි දින 27කට පස්සෙ මගේ පළමු බ්ලොග් එකේ පළමු පෝස්ට් එකට මගෙන්ම කමෙන්ට් එකක්...I love my blog...PCKOTIYA.BLOGSPOT.COM...

    ReplyDelete

Powered by Blogger.