WA1

මෙන්න ගේම් පාස්වර්ඩ් රොත්තක්.

ඔයාල කවුරුත් පීසී ගේම් ගහනකොට Game Cheats ගහනවනේ ගේම් එක ගහන්න ලේසි කරගන්න.උදාහරණයක් කිවුවොත් GTA ගේම් ගහනකොට game cheats නැතිවම බෑ.අද මම ඔයාලට දෙන මෘදුකාංගයේ තියනවා ගේම් ගොඩක game cheats ගොඩාරියක්.ඔයාලත් මේ මෘදුකාංගයෙන් game cheats හොයලා චීට්ස් ගහලා ගේම් එක ලේසි කරගන්න.පහළ තියනවා ලින්ක් එක.ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.
http://www.cheatbook.de/cheatbook-database-2014.htm
 

No comments:

Powered by Blogger.