WA1

ඔබ පරිගණක ලෝලියෙක්ද?මෙන්න තැනක් පරිගණක ගැන හොයන්න.

ඔබ පරිගණක ගැන උනන්දු අයෙක්ද?මෙන්න මේ වෙබ් අඩවියට ගිහින් පරිගණක ගැන ඕන තරම් හොයලා ප්‍රශ්න එහෙම තියනව නම් ඒවටත් උත්තර එහෙම හොයාගන්න පුලුවන්.මේකේ සාමාජිකයකු වුණොත් ඔයාලා කොම්පූටර් ලෝකයේ පුරවැසියෙක් කියලා හිතාගන්න පුලුවන්.
http://pariganakalokaya.com/

No comments:

Powered by Blogger.