WA1

අපූරු DJ මෘදුකාංග 3ක්.

මම අද ඔයාලට අපූරු ඩීජේ සොප්ට්වෙයා 3ක් ගෙනාවා.ඉතින් සිංදු ඩීජේ කරන්න අපි කවුරුත් කැමතියි.සමහරු කල්පනා කරනවා ඩීජේ කරන්න DJ Mixer එකක් තියෙන්නම ඕනි ද කියලා.





කොහෙත්ම නෑ.අපේ පරිගණක පාවිච්චි කරල අපිට පුලුවන් DJ mixer එකකින් කරනවටත් වඩා හොදට ඩීජේ කරන්න.පරිගණකයෙන් ඩීජේ කරන්න ඕනි පොඩි සොප්ටයා එකක් විතරයි.මම දැන් ඔයාලට ඒ වගේ ඩීජේ සොප්ටයා 3ක් දෙනවා.ඔයාලා කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න.
ඔයාලා virtual dj සොප්ටෙයා එක ඩවුන්ලෝඩ් කරනවා නම් මෙතන ක්ලික් කරන්න.

ඔයාලා ultramixer සොප්ටෙයා එක ඩවුන්ලෝඩ් කරනවානම් මෙතන ක්ලික් කරන්න.
ඔයාලා cutedj සොප්ටෙයා එක ඩවුන්ලෝඩ් කරනවා නම් මෙතන ක්ලික් කරන්න.

හොදයි එහෙනම් මම යනවා.ළගදීම තවත් සොප්ටෙයා සමගින් යළි හමුවෙමු!
සුබ දවසක්!!!!!

No comments:

Powered by Blogger.