ආයුබෝවන්...compuet-lokaya.blogspot.com වෙත පැමිණෙන ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.පරිගණක පිලිබද උනන්දුව ඇති ඔබ සැමට මෙම බ්ලොග් අඩවිය මද හෝ පිටිවහලක් වේවා යැයි පතමු.

පොටෝ එඩිටින් සොෆ්ට්වෙයා....

සමහරු හිතනවා පොටෝ එඩිටින් වැඩවලට ෆොටෝෂොප් වැඩසටහනම අවශ්‍යයි කියලා.එහෙම නෙවේ.ෆොටෝෂොප් වැඩසටහනෙන් ඉතාමත් හොදට පින්තූර වෙනස් කරන්න පුලුවන්.නමුත් ෆොටෝෂොප් වැඩසටහන නැති අයට විකල්ප මෘදුකාංග යොදාගෙන පින්තූර වෙනස් කරන්න පුලුවන්.අද මම ගෙනාවේ ඒවගේ විකල්ප මෘදුකාංග 2ක්.ඔයාලත් දාගෙන බලන්න.

පිකාසා මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරන අය මෙතැන ක්ලික් කරන්න.
මැජික් පික්චර් එඩිටර් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරන අය මෙතන ක්ලික් කරන්න.

No comments:

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();
Powered by Blogger.