Sunday, May 11 2025

WA1

පොටෝ එඩිටින් සොෆ්ට්වෙයා....

සමහරු හිතනවා පොටෝ එඩිටින් වැඩවලට ෆොටෝෂොප් වැඩසටහනම අවශ්‍යයි කියලා.එහෙම නෙවේ.ෆොටෝෂොප් වැඩසටහනෙන් ඉතාමත් හොදට පින්තූර වෙනස් කරන්න පුලුවන්.නමුත් ෆොටෝෂොප් වැඩසටහන නැති අයට විකල්ප මෘදුකාංග යොදාගෙන පින්තූර වෙනස් කරන්න පුලුවන්.අද මම ගෙනාවේ ඒවගේ විකල්ප මෘදුකාංග 2ක්.ඔයාලත් දාගෙන බලන්න.

පිකාසා මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරන අය මෙතැන ක්ලික් කරන්න.
මැජික් පික්චර් එඩිටර් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරන අය මෙතන ක්ලික් කරන්න.

No comments:

Powered by Blogger.