Sunday, May 11 2025

WA1

Folder Lock නොමිලේ අපෙන්........


කාලෙකින් අලුත් සොෆ්ට්වෙයා එකක් දෙන්න බැරි උන නිසා අද මම ගෙනාවෙ ෆෝල්ඩර් ලොක් සොෆ්ට්වෙයා එක.කාට කාටත් පරිගණකයේ හංග ගෙන ඉන්න ඕනි ෆයිල් ඇතිනේ..අන්න ඒ අයට තමයි මේ සොෆ්ට්වෙයා එක ගෙනාවෙ.මේ සොෆ්ට්වෙයා එකෙන් පරිගණකයේ ඇති ෆෝල්ඩර් වලට පාස්වර්ඩ් වගේ ආරක්ෂක උපක්‍රම යොදල ඒවට වෙන අයට ඇතුලු වෙන්න බැරි වෙන්න වැඩේ කරන්න පුලුවන්.මම වැඩි කතා කියන්නෙ නෑ......පහළින් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.......
DOWNLOAD
එහෙනං අපිත් ගියා.......ඊළග ලිපියෙන් යළිත් හමුවෙමු.
ඔබ සැමට......
සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.