WA1

අපේ රටේ කෙනෙක්ගෙ අලුත්ම වැඩක්......Wanni Operation 2.......


කාලෙකින් අපේ යාලුවන්ට අලුත් ගේම් එකකුත් දෙන්න බැරි උනා.ඔන්න ඒ හින්ද අද අපි ඔයාලට ගෙනාව අපේ රටේ අපේ කොල්ලෙක්ගෙ අලුත්ම වැඩක්.මේ ගේම් එක නම්කරල තියෙන්නෙ වන්නි මෙහෙයුම 2 නමින්.

වන්නි මෙහෙයුම 2 ගේම් එකෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඊළාම් ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් වදිනා ආකාරය තමා කියවෙන්නෙ.මේ ගේම් එකේ අපිට play කරන්න ලැබෙන player සාමාන්‍ය සෙබලෙක්.මේකෙ 1 වෙනි ගේම් එකේ තිබුනු බග්ස් ගොඩාක් ෆික්ස් කරල අලුතෙන් මිෂන්ස් දාල අලුත් වැඩකෑලි දාල හදපු එක තමා මේ...එහෙනං පහළින් මේකෙ ට්‍රේලර්ස් ටික බලලා ඉන්නකෝ.....



මේක Dragon Soft ආයතනය විසින් නිපදවන ශ්‍රී ලාංකික ක්‍රීඩාවක්.මෙහි developer තමා  W.D.Dilshan Abeygunawardena මහත්මයා. 

එහෙනං වැඩිය කතා කරන්න ඕනි නෑ.පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.

DOWNLOAD
එහෙනං අපිත් ඒ ගමන්ම ගියා හොදේ........

No comments:

Powered by Blogger.