WA1

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!!!

ලැබුවාවූ 2016 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!!!

හලෝ යාලුවනේ...ඉතින් කොහොමද?මේ දෙසැම්බර් මාසෙ මට කිසිම පෝස්ට් එකක් දාන්න බැරි උන නිසා කට්ටිය හිතුවද දන්නෙ නෑ මම බ්ලොග් එක අතඇරලා කියලා...බ්ලොග් එක අතඇරලා නෙවෙයි...ඇත්තටම ලියන්න දෙයක් තිබුනෙ නෑ...ඒකයි කිසිම පෝස්ට් එකක් දාන්න බැරි උනේ...ඒකට සමා වෙන්න...අනිත් බ්ලොග් වල වගේ නිකන් පොඩි සොෆ්ට්වෙයා කෑලි ඩවුන්ලෝඩ් කරන්න දීල මට පුරුදු නෑ...ඒ නිසයි මොකුත් දැම්මෙ නැත්තෙ...ඉතින් ඒ හැමදේටම සමාව ඉල්ලනවා...ඉදිරියටත් අප සමග රැදී සිටින්න...ඔබට ජය!!!


No comments:

Powered by Blogger.