WA1

Anonymus හැකර්වරු ISISට යුධ ප්‍රකාශ කරයි


ප්‍රංශයේ පැරිස් නුවරට ISIS ත්‍රස්තවාදීන් විසින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 129 දෙනෙකු මියගිය අතර පුද්ගලයන් 415 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා රෝහල් ගතකොට තිබුණි. මෙම ප්‍රහාරයෙන් පසුව ලොවපුරා සංවිධාන එම සිදුවීම හෙලාදැක ප්‍රකාශ නිකුත්කොට තිබුණි.
මේ අතර ලෝකයේ සිටින දැවැන්තම හැකර් සංවිධානය වන "ඇනෝනිමස්" හැකර් සංවිධානය ISIS සංවිධානයට යුධ ප්‍රකාශකොට වීඩියෝවක් නිකුත්කොට තිබේ. ISIS සංවිධානයට එරෙහිව එදා මෙදාතුර සිදුකරන ලද විශාලතම සයිබර් ප්‍රහාරය එල්ලකරන බවද ඔවුන් විසින් එම වීඩියෝවෙහි සඳහන්කොට තිබේ. 

"ලොවපුරා විසිරි සිටින Anonymous හැකර්වරු ඔබව දඩයම් කරනවා..අපි ඔබව සොයාගන්නා බවත් ඔබට ගැලවී යාමට ඉඩ නොදෙන බවත් ඔබ දැනගත යුතුයි."


Source - kuppiya.lk
මෙවැනි තවත් උණුසුම් පරිගණක පුවත් සමගින් අපි ආයිත් එනවා...
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.