WA1

Wanni Operation the game has been stopped


සමාවෙන්න ඕනි මිත්‍රවරුනි,
     අද අපිට ඔයාලට ඉතාම කණගාටුදායක පුවතක් කියන්න වෙලා තියෙන්නෙ.අපි ඔයාලට මීට කලින් දුන්නා ලංකාවේ කෙනෙක් හදපු ඉතාම සුපිරිම ගේම් එක...වන්නි මෙහෙයුම 2 ගේම් එක...නමුත් කියන්න කණගාටුයි.ඒ ගේම් එක හදන එක නවත්තල දාල තියනවා.Defenders of the Nation වන්නි මෙහෙයුම ඒ පේජ් එකේ දාලා තියෙන්නේ මෙහෙම...

"Wanni Operation the game has been stopped
මට කියන්න කනගාටුයි මම මේ එක හදන එක නතර කරනවා
මට සෑහෙන්න තර්ජන ආවා මේ game එක නිසා එත් එවා ගනන් ගන්නේ නැතුව මේ game එක හදලා නිමා කරන්නමයි මම තැත් කරේ මම ලන්කාවේ ආරක්‍ෂක අංශයට 3 පාරක් මේ game එක ගැන කියලා අවසරෙ ඉල්ලුවා LTTE LOGOඑක පාවිච්චි කරන්න මොකද LTTE LOGOඑක ලන්කාවේ තහනම් LOGO එකක් නිසා මට අද වෙනකම් මේකට කිසිම උත්තරයක් ආවෙ නැහැ ඇත්තම කියනවනම් දැන් ලන්කාවේ තත්වේ අනුව මම ආරක්‍ෂක අංශයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ
මට තව ගොඩක් problems එ ඔක්කොටම මම මේක නතර කරන්නේ මගේ family එක ගැන හිතලා මම මේ game එක හැදුවේ සල්ලි බලාපොරොත්තුවෙන් වත් වෙන මොකක්වත් බලාපොරොත්තුවෙන්වත් නෙමේ මම මේක කරේ අපේ රනවිරැවන්ට උපහාරයක් වෂයෙන් තව ගොඩක් දෙවල් ලියන්න තිබුනත් ලියන්නේ නැත්තේ මට ලන්කාවේ තත්වේ ගැන ලොකු කලකිරීමක් ඇති වී නිසයි
ගොඩාක් සතුතී මට කරපු සහයෝගයට මම ගොඩක් කනගාටු වෙනවා මේ game එක එලියට දාන්න බැරි උනාට
මම මේ page එකත් ලගදීම delete කරනවා
p.s. සින්හල ඦාතිය කියන්නේ එසේ මෙසේ ඦාතියක් නෙමේ අද අපේ සින්හලකම මෙහෙම බල්ලට ගිහින් තියෙන්නේ අපේම එවුන් අපිටම වල කපන නිසා එ වගේම ඔය කැපුවත් නිල් කොල කියන අයයි තව තමන්ගේ pocket එක ගැන හිතලා හැම දෙයක්ම පාවා දෙන එවුනුයි ඉන්නකන් අපිට කවදාවත් හරියන්නේ නැහැ"
මේක ගැන අන්තිමට කියන්න තියෙන්නේ "ලංකාවේ අයට උඩට එන්න දෙන්නේ නැත්තේ ඇයි?" කියන එකයි.

අවසාන වශයෙන් මටත් කියන්න තියෙන්නේ ලංකාවෙ අයට උඩට එන්න දෙන්නෙ නැති එක මහාම මහා අපරාධයක් කියලා....



No comments:

Powered by Blogger.