WA1

Link Short කර මුදල් ඉපයීමට හැකි අඩවි 3ක්....

හොදයි මිත්‍රවරුනි,
      කාලෙකින් මම ඔයාලට emoney ගැන ලිපියක් දැම්මෙ නෑ කියල හිතෙනවා.emoney ක්ෂේත්‍රෙය් පහසුවෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රම ගොඩාක් තියනව.ඒ අතරින් එක් ක්‍රමයක් තමයි link short and earn money ක්‍රමය.

මේකෙදි වෙන්නෙ අපි යම් වෙබ් ලිපිනයක් මෙම අඩවි වලට කියලා shrink කරගන්නවා.ඊට පස්සෙ අපි ඒ ලින්ක් හැම තැනම ෂ්‍යොර් කරනවා.එතකොට වෙන අය ඒවා ක්ලික් කරනවා.අන්න ඒ ක්ලික්ස් වලටයි වීව්ස් වලටයි මේ අඩවි අපිට මුදල් ගෙනවා.බොහොම පහසුයි.මම අද කියන්න යන්නෙ හොදටම ගෙවන අඩවි කිහිපයක් පිළිබදව.

1.Adf.ly - මෙන්න මේ අඩවිය තමයි  link short and earn අඩවි වල ප්‍රමුඛස්ථානය දිනාගෙන තියෙන්නෙ.5$ සම්පූර්ණ වුණාම ඔයාලට ඔයාලගෙ paypal,payza ගිණුම් වලට මුදල් ලබා ගන්න පුලුවන්.

2.Short.st - මේකත් දැන් දැන් නැගල යන සයිට් එකක්.ඉතාම කෙටි කලකින් ජනප්‍රිය වුනේ.මේකෙත් 5$ සම්පූර්ණ වුණාම ඔයාලට ඔයාලගෙ paypal,payza ගිණුම් වලට මුදල් ලබා ගන්න පුලුවන්.

3.Adlk.us - මේ අඩවිය ළගදි පටන් ගත්තෙ.ලංකාවෙ කෙනෙක් කරන්නෙ.ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.මේකෙත් 5$ සම්පූර්ණ වුණාම ඔයාලට ඔයාලගෙ paypal,payza ගිණුම් වලට මුදල් ලබා ගන්න පුලුවන්.

හොදයි...මේ වගේ අඩවි පාවිච්චි කරල අපි ඉන්ටනෙට් එකේ ඉන්න කාලය තුළ ලේසියෙන්ම අතට මුදලක් ගන්න පුලුවන්.පොඩි වැඩයිනෙ කරන්න තියෙන්නෙ.මොකක් හරි ලින්ක් එකක් ෂෝර්ට් කරල කාටහරි ක්ලික් කරවන එක කොච්චර පුංචි වැඩක්ද?ඇරත් දැන් ෆේස්බුක්/ට්විටර් තියෙද්දි...

එහෙනං අපි යනවා...අලුත් ලිපියකින් ආයෙත් හම්බ වෙමු...
ඔබ සැමට...
සුබම සුබ දවසක් වේවා!!!


No comments:

Powered by Blogger.