WA1

VGA එක මදිද?මෙන්න විසදුම.


මේක ඇත්තටම මටත් තිබුනු ප්‍රශ්නයක්.මගේ පරිගණකයේ VGA එක අඩුයි.ඒ නිසා මොකුත් කරන්න බෑ.හොද සොෆ්ට්වෙයා රන් කරන්න බැහැ.හොද ගේම්ස් ගහන්න බෑ හරි කරදරයක්.අපිට ඉතින් VGA ගන්නත් සල්ලි නෑනෙ.හොද VGA එකක් රු.30000ක් විතර වෙනව.ඊට වඩා හොදයි අලුත් කම්පියුටරයක්ම ගත්තොත් නේද?..:D.ඔන්න මේ ප්‍රශ්නෙට විසදුමක් විදිහට මම පොඩි සොෆ්ට්වෙයා එකක් අරන් ආවා.මේකෙන් පුලුවන් අපිට ඕනි විදිහට VGA සෙටිංස් හදල සොෆ්ට්වෙයා,ගේම්ස් ගහන්න.ෆුල් කොලිටියෙන් නං ගහන්න බැහැ.මොකද අපේ VGA එකට හරි යන විදිහට සොෆ්ට්වෙයා එකෙන් අර ගේම්ස් වල තත්වය අඩු කරනවා.කොහොම හරි ගහන්න තියනවා නං මොකද නේද?...එහෙනං පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.

Download


එහෙනං මිත්‍රවරුනි මම යනවා.ඊළග ලිපියෙන් ආයෙත් හම්බවෙමු.
ඔබ සැමට......
සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.