WA1

බ්ලොග් එකට Free Domain එකක් දාගනිමු.


ඔන්න යාලුවනේ අද අපේ බ්ලොග් කරන යාලුවන්ට ගොඩාක් වටින දෙයක් තමයි අපි දෙන්න යන්නේ.ඔයාලාගෙ බ්ලොග් එකට නොමිලේ ඩොමේන් එකක් දාගන්න හැටි තමා අපි කියල දෙන්න යන්නේ.ඔයාලට තේරුම් ගන්න පහසුවෙන්න අපි වීඩියෝ එකක් රෙකෝඩ් කරල ඔයාලට දෙනවා.

ඔයාලට මේකෙදි .tk / .ml / .ga / .gq / .cf ඩොමේන් ඕනි එකක් දාගන්න පුලුවන් හොදේ.මං වීඩියෝ එකේ .cf එක ගත්තට.ඒ වගේම අර .ga ඩොමේන් එක මට not avaible කියල තිබුනෙ ඒක මං කලින් අරන් තිබුනු නිසා.ඔයාලාට ඒක ගන්න පුලුවන් හොදේ.

ඒ වගේම අන්තිමට මං අර ඩොමේන් එක බ්ලොගර් වල සේව් උනේ නැත්තෙ මං එතන හරියට ඩොමේන් එක ටයිප් කරලා තිබුනෙ නැති නිසා හොදේ.ඔයාලට ඒක අවුලක් වෙන්නෙ නෑ.

හොදයි එහෙනං.අපිත් යනවා.ඒත් එක්කම කමෙන්ට් එකකුත් දාලා යාලුවන්ටත් බලන්න පොඩි ෂ්‍යොර් පාරකුත් දාගෙන යන්න....
ඔබ සැමට....
සුබම සුබ දවසක් වේවා!!!

2 comments:

  1. බොහොම ස්තුතියි...!
    පැහැදිලි පාඩමක්...
    වීඩියෝවට අමතරව පින්තූර හා වචන විදියට දැම්මානම් තවත් වටිනවා.
    කෙසේ වෙතත් බොහොම ස්තුතියි...!

    ReplyDelete
  2. ගොඩක් හොද බ්ලොග් එකක් තැන්ක්ස් බ්‍රෝ

    ReplyDelete

Powered by Blogger.