WA1

නව Microsoft Surface Book Laptop පරිගණකය...


ඔන්න යාලුවනේ දැන් මයික්‍රොසොෆ්ට් සමාගම වෙනදට වඩා දිගින් දිගටම තමන්ගේ අලුත් නිර්මාණ එලි දක්වමින් සිටිනවා.දැන් ඔවුන් තමන්ගේ අලුත්ම නිර්මාණය මයික්‍රොසොෆ්ට් සමාගමේ පළමු ලැප්ටොප් පරිගණකය Microsoft Surface book නමින් එලි දක්වා තිබෙනවා.

මෙය ලැප්ටොප් පරිගණක අතර තවත් එක් පරිගණකයක් පමණක් නොවේ.ඔබට මෙහි ස්ක්‍රීන් එක ගලවා ටැබ් එකක් වශයෙන්ද පාවිච්චි කරන්න පුලුවන්.

මෙහි විස්තර පහත පරිදිය.

Exterior

Casing: Magnesium
Color: Silver
Physical buttons: Volume, Power



Dimensions

12.30” x 9.14” x 0.51 - 0.90” (312.3mm x 232.1mm x 13.0 - 22.8mm)

Weight

Starting at 3.34 pounds (1,516 grams) including keyboard

Storage1

Solid state drive (SSD) options: 128GB, 256GB, 512GB, or 1TB.

Display

Screen: 13.5” PixelSense™ display
Resolution: 3000 x 2000 (267 PPI)
Aspect ratio: 3:2
Touch: 10 point multi-touch

Battery life

Up to 12 hours of video playback4





Processor

6th Gen Intel® Core™ i5 or i7

Graphics

i5: Intel® HD graphics 520
i5/i7: NVIDIA GeForce GPU with 1GB GDDR5 memory

Security

TPM chip for enterprise security

Memory

8GB or 16GB RAM

Wireless

802.11ac Wi-Fi wireless networking; IEEE
802.11a/b/g/n compatible
Bluetooth 4.0 wireless technology

Ports

Two full-size USB 3.0
Full-size SD™ card reader
SurfaceConnectTM
Headset jack
Mini DisplayPort

Cameras, video, and audio

5.0MP front-facing camera
8.0MP rear-facing camera with autofocus, with 1080p HD video recording
Dual microphones, front and rear-facing
Front-facing stereo speakers with Dolby® audio

Sensors

Ambient light sensor
Accelerometer
Gyroscope
Magnetometer

Warranty

1-year limited hardware warranty













එහෙනං අපිත් යනවා.තවත් මේ වගේ රසවත් පරිගණක පුවත් සමගින් යළිත් හමුවෙමු....
ඔබ සැමට....
සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.