නව Microsoft Surface Book Laptop පරිගණකය...
ඔන්න යාලුවනේ දැන් මයික්‍රොසොෆ්ට් සමාගම වෙනදට වඩා දිගින් දිගටම තමන්ගේ අලුත් නිර්මාණ එලි දක්වමින් සිටිනවා.දැන් ඔවුන් තමන්ගේ අලුත්ම නිර්මාණය මයික්‍රොසොෆ්ට් සමාගමේ පළමු ලැප්ටොප් පරිගණකය Microsoft Surface book නමින් එලි දක්වා තිබෙනවා.
මෙය ලැප්ටොප් පරිගණක අතර තවත් එක් පරිගණකයක් පමණක් නොවේ.ඔබට මෙහි ස්ක්‍රීන් එක ගලවා ටැබ් එකක් වශයෙන්ද පාවිච්චි කරන්න පුලුවන්.
මෙහි විස්තර පහත පරිදිය.
Exterior
Casing: Magnesium
Color: Silver
Physical buttons: Volume, Power
Dimensions
12.30” x 9.14” x 0.51 - 0.90” (312.3mm x 232.1mm x 13.0 - 22.8mm)
Weight
Starting at 3.34 pounds (1,516 grams) including keyboard
Storage1
Solid state drive (SSD) options: 128GB, 256GB, 512GB, or 1TB.
Display
Screen: 13.5” PixelSense™ display
Resolution: 3000 x 2000 (267 PPI)
Aspect ratio: 3:2
Touch: 10 point multi-touch
Battery life
Up to 12 hours of video playback4
Processor
6th Gen Intel® Core™ i5 or i7
Graphics
i5: Intel® HD graphics 520
i5/i7: NVIDIA GeForce GPU with 1GB GDDR5 memory
Security
TPM chip for enterprise security
Memory
8GB or 16GB RAM
Wireless
802.11ac Wi-Fi wireless networking; IEEE
802.11a/b/g/n compatible
Bluetooth 4.0 wireless technology
Ports
Two full-size USB 3.0
Full-size SD™ card reader
SurfaceConnectTM
Headset jack
Mini DisplayPort
Cameras, video, and audio
5.0MP front-facing camera
8.0MP rear-facing camera with autofocus, with 1080p HD video recording
Dual microphones, front and rear-facing
Front-facing stereo speakers with Dolby® audio
Sensors
Ambient light sensor
Accelerometer
Gyroscope
Magnetometer
Warranty
1-year limited hardware warranty
එහෙනං අපිත් යනවා.තවත් මේ වගේ රසවත් පරිගණක පුවත් සමගින් යළිත් හමුවෙමු....
ඔබ සැමට....
සුබම සුබ දවසක් වේවා!!!
No comments: