WA1

Web Designing කරන අයට Macromedia Dreamweaver 8...


ඔන්න යාලුවනේ අද අපි දෙන්නෙ වෙබ් ඩිසයින් කරන අයට ගොඩාක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.ඒ තමයි Macromedia Dreamweaver 8.වෙබ් ඩිසයින් කරන අයට අවශ්‍යම මෘදුකාංගයක්.ඉතා පහසුවෙන් වෙබ් ඩිසයින් කරන්න මේ මෘදුකාංගය උදවු කරගන්න පුලුවන්.අපි මේ මෘදුකාංගය keygen එකත් එක්කමයි ඔයාලට දෙන්නෙ.ඒ වගේම මේක අපිම අප්ලෝඩ් කරපු එකක් නිසා බය වෙන්න දෙයක් නෑ.පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.

හොදයි යාලුවනේ එහෙනං අපි යනවා.පහළින් කමෙන්ට් එකක් දාලා පොඩි ෂ්‍යොර් පාරකුත් දාලා යන්න.
ඔබ සැමට...
සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.