WA1

ඩෙස්ක්ටොප් එක කුඩු කරල සුපිරි ආතල් එකක් ගනිමු.


හලෝ ඉතින් කොහොමද?....කාලෙකින් අලුත් ලිපියක් දාන්න බැරි උන නිසා කට්ටිය හිතනවද දන්නෙ නෑ මම බ්ලොග් එක ලියන එක අත්ඇරලා කියලා....ඇත්තෙන්ම නැහැ...ඇත්තෙන්ම උනේ ලියන්න තරම් දෙයක් තිබුනෙ නෑ....ලියන්න දෙයක් තිබුනත් කම්මැලිකම නිසා ලිවුවෙත් නෑ....හරි හරි ඒකට කමක් නෑ ඔන්න අදත් මම ඔයාලට සුපිරි ආතල් එකක් ගන්න පුලුවන් සුපිරි ගේම් එකක් ගෙනාවා...

        මං අද දෙන ගේම් එකෙන් ඔයාලට පුලුවන් ඔයාලගෙ කොම්පියුටරේ ඩෙස්ක්ටොප් එකට වද දීල සුපිරි ආතල් එකක් ගන්න පුලුවන්...ඩෙස්ක්ටොප් එකට මිටියෙන් ගහල කුඩු කරන්න,වෙඩි තියල හිල් හදන්න,පාට තීන්න දාලා ඩෙස්ක්ටොප් එක ජරා කරන්න,ඒකට කූඹි දාන්න වගේ සුපිරි වැඩ ටිකක් කරන්න පුලුවන්...එහෙනං පහළින් ඩවුන්ලෝඩ් කරගන්න....

No comments:

Powered by Blogger.