ආයුබෝවන්...compuet-lokaya.blogspot.com වෙත පැමිණෙන ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.පරිගණක පිලිබද උනන්දුව ඇති ඔබ සැමට මෙම බ්ලොග් අඩවිය මද හෝ පිටිවහලක් වේවා යැයි පතමු.

බ්ලොගර් පාඩම - 1 වන කොටස (පොඩි බ්ලොග් එකක් හදමු.)


හොදයි.මම හිතනවා ඔයාලට මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි කියලා.මොකද දැන් ලංකාවෙ ගොඩක් දෙනෙක් බ්ලොග් කරනවනේ.මේ ලිපියෙන් මම ඔයාලට කියලා දෙන්නේ හොද බ්ලොග් එකක් හදන හැටි.මම මේකට ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න පොඩි වීඩියෝ එකක් රෙකෝඩ් කරල අප්ලෝඩ් කළා.අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙ කොහොමද බ්ලොගර් එකක් හදන්නෙ කියලා.






No comments:

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();
Powered by Blogger.