Saturday, May 10 2025

WA1

බ්ලොගර් පාඩම - 1 වන කොටස (පොඩි බ්ලොග් එකක් හදමු.)


හොදයි.මම හිතනවා ඔයාලට මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි කියලා.මොකද දැන් ලංකාවෙ ගොඩක් දෙනෙක් බ්ලොග් කරනවනේ.මේ ලිපියෙන් මම ඔයාලට කියලා දෙන්නේ හොද බ්ලොග් එකක් හදන හැටි.මම මේකට ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න පොඩි වීඩියෝ එකක් රෙකෝඩ් කරල අප්ලෝඩ් කළා.අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙ කොහොමද බ්ලොගර් එකක් හදන්නෙ කියලා.






No comments:

Powered by Blogger.