WA1

පරිගණකයේ හැංගුණු ෆයිල් ඉක්මනට හොයාගන්න බැරුවද ඉන්නේ?


හොදයි හොදයි මිත්‍රවරුනි,
                                       වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල තියන සර්ච් ඔප්ෂන් එක තමා මෙතෙක් කාලෙකට නිපදවුණු නොදියුණුම සර්ච් ඔප්ෂන් එක.ඒකෙන් යමක් සර්ච්වෙන්න ගොඩාක් වෙලා යනවා.
ඒ නිසා මම අද ගෙනාවා මේ ප්‍රශ්නය මගහැරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා එකක්.මේකෙන් පුලුවන් ඕනෑම දෙයක් තත්පර කිහිපයකින් සර්ච් කරලා හොයාගන්න.එහෙනම් ඔයාලාත් මේ සොෆ්ට්වෙයා එක දාගෙන බලන්න.
Download කරන්න.

No comments:

Powered by Blogger.