Sunday, May 11 2025

WA1

බ්ලෙන්ඩරෙන් ත්‍රීඩී ග්‍රැෆික් හදමු.





ඔන්න අදත් මම ඔයාලට පොඩි බඩුවක් ගෙනාවා.මේකට කියන්නේ බ්ලෙන්ඩර් කියලා.කුස්සියෙ තියන බ්ලෙන්ඩර් එක වගේ නෙමෙයි.මේක ත්‍රීඩී ග්‍රැෆික් නිර්මාණය කරගන්න පුලුවන් හොදම මෘදුකාංගයක්.මේක
 මේක ඕපන්සෝස් මාදිලියේ මෘදුකාංගයක් නිසා කාටත් නොමිලේ ලබාගෙන වැඩ කරන්න පුලුවන්.විෂුවල්


ඉෆෙක්ට්ස් හැදීමට,ත්‍රීඩී ආකෘති සැකසීමට බ්ලෙන්ඩර් මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන්.පහලින් මේ මෘදුකාංගය දාගෙන ඊට පහලින් ඇති ලින්ක්ස් වලින් මේ මෘදුකාංගය මගින් වැඩ කරන හැටි තියන tutorials ලබා ගන්න පුලුවන්.

බ්ලෙන්ඩර් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරන්න.

 බ්ලෙන්ඩර් tutorials ලබා ගත හැකි වෙබ් අඩවි.
www.blenderguru.com/
cgcookie.com/blender
http://www.blender.org/support/tutorials/
www.blendernation.com

හොදයි එහෙනම් මම ගියා.ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා!!!!!!!!!


No comments:

Powered by Blogger.