WA1

වින්ඩෝස් 7 ජෙනුයින් කරගෙන නැතිව පරිගණකය අප්සට් වෙලාද?

හොදයි යාලුවනේ අද නම් මම ඔයාලට ගෙනාවෙ ඔයාලට ගොඩක් වටිනා මෘදුකාංගයක්.මේකෙන් කරන්නේ වින්ඩෝස් 7 ජෙනුයින් කරන එක.දැන් සමහර විට ඔයාගේ පරිගණකයේ තියන වින්ඩෝස් 7 හොර කොපිය මයික්‍රොසොෆ්ට් සමාගමට අහුවෙලා ඩෙස්ක්ටොප් එක මෙහෙම වෙලාද තියෙන්නේ?


හරි දැන් නං බයවෙන්න දෙයක් නෑ.මේ පොඩි මෘදුකාංගය ඉන්ස්ටෝල් කරපු ගමන් ඔයාගෙ පරිගණකයේ වින්ඩෝස් 7 ජෙනුයින් වෙනවා.එතකොට ඔය කලු වෙලා තියන එක නැතිවෙලා යනවා.ඒ වගේම ඩෙස්ක්ටොප් එක කලුවෙලා නැති අයත් මේ මෘදුකාංගය ඉන්ස්ටෝල් කරලා කලුවෙන එක නැති කර ගන්න.
වින්ඩෝස් 7 ජෙනුයින් කරන මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරන්න.


No comments:

Powered by Blogger.