WA1

Text to Audio Converter





හොදයි මිත්‍රවරුනි,
                           අද මම ඔයාලට ගෙනාවේ වෙනස්ම විදිහක මෘදුකාංගයක්.මේකෙන් වෙන්නේ ඔයා ටයිප් කරන දේ ඕඩියෝ වෙලා ඇහෙන එක.මේකේ තියන විශේෂත්වය තමයි මේ මෘදුකාංගය හදාගන්න ඕනෑ ඔයාලමයි.එහෙනම් අපි වැඩේට බහිමු.

මුලින්ම ඔයාගේ පරිගණකයේ නෝට්පෑඩ් එක ඕපන් කරගන්න.


ඊට පස්සේ නෝට්පෑඩ් එකට පහත ඇති කෝඩ්ස් ටික කොපි කරන්න.






Dim msg, sapi
msg=InputBox("Enter your text for conversion–www.techvorm.com","TechVorm Text-To-Audio Converter")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg



ඊට පස්සේ ඔයාලා මේ කෝඩ්ස් ටික කොපි කරපු නෝට්පෑඩ් එක ඔයාලා කැමති නමක් දාලා .vbs කියලා සේව් කරන්න.
උදා :- text to audio.vbs


හරි දැන් අපි මේ මෘදුකාංගය හදාගෙන ඉවරයි.දැන් තියෙන්නේ ඒකෙන් වැඩ ගන්න.
ඒකේ ටයිප් කරන්න තියන තැන ඔයා කැමති දෙයක් ටයිප් කරලා ok කරන්න.එතකොට ඔයා ටයිප් කරපු දේ ඕඩියෝ වෙලා ඇහේවි.


එහෙනම් මම යනවා.ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!!!!!!!!!!!!!!!!!!!


                                                 

No comments:

Powered by Blogger.