WA1

Clixsense - කාලයක ඉදන් හොදට ගෙවන PTC එකක්


ඕන්න මිත්‍රවරුනි,
                 නිකන් ඇඩ් 1ක් ක්ලික් කරලා සුපිරියට සල්ලි අදින්න පුලුවන් සුපිරි PTC සයිට් එකක් අද මං ඔයාලට ගෙනාවා.මේක මං හිතන්නෙ අවුරුදු 3ක් විතර පරණ එකක්.අහපු ගමන් ඔයාලා කියයි දැන් ස්කෑම් වෙලා ඇති කියල.නෑ.එහෙම නෑ.තාම සුපිරියට වැඩ.මගේ යාලුවො ගොඩක් අය තාම මේකෙන් සල්ලි අදිනව.ඔයාලත් ඉතින් රෙග් වෙලා සල්ලි ටිකක් ඇදලා ගොඩ යන්නකෝ......
රෙජිස්ටර් වෙන්න මෙතන ක්ලික් කරන්න.
එහෙනං අපි ගියා හොදේ........

2017.04.18 යාවත්කාලීන කිරීම

සමාවෙන්න...මෙම අඩවිය ස්කෑම් වී ඇත...

No comments:

Powered by Blogger.