WA1

අපූරු IP Changing Software එකක්........


ඕන්න ඉතින්,
          ගොඩ කාලෙකින් තමා මම බ්ලොග් එකට අලුතින් හොද සොෆ්ට්වෙයා එකක් දැම්මෙ.මොකද පහුගිය දවස් ටිකේ අපිට අලුත් අලුත් ලිපි ලැබුණු නිසා..අනිත් එක තමා මට විවේකයක් නැති කම..ඉතින් මම බලාපොරොත්තු වෙනව මේ අගෝස්තු නිවාඩු මාසෙ හොද සොෆ්ට්වෙයා ටිකක්,ගේම්ස් ටිකක් වගේ ගොඩාක් දේවල් ඔයාලට දෙන්න.හරි එහෙනං....අපි කතා කර කර හිටියා හොදටෝම ඇති.අපි යමු මම ගෙනාපු අලුත් සොෆ්ට්වෙයා එක පැත්තට....
                 මම අද ගෙනාවෙ IP Changing Software එකක්.ඔයාලා දන්නවා ඉන්ටනෙට් එකේ හැමදෙයක් එක්කම මේ IP එක ගොඩාක් ලොකු සබදතාවක් තියනව කියල.ඇත්තටම අපිට ඉන්ටනෙට් එකේ ඉන්න IP එක අත්‍යාවශ්‍යයි.IP එක නිසා තමා අපි ඉන්ටනෙට් එකේ ඉන්නෙ.හැම පරිගණකයකටම ඒ පරිගණකය ඉන්ටනෙට් පාවිච්චි කරනවා නං අනිවාර්යයෙන්ම ඒකටම විශේෂ වූ IP Address එකක් තියනව.මේ  IP Address එක අපි ඉන්ටනෙට් යන රට එහෙම අනුව වෙනස් වෙනව.ඉතින් මම අද ගෙනාව සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් මේ IP Address එක මාරු කරන්න.එතකොට අපි ලංකාවෙ IP Address එක මාරු කරල ඇමරිකාවෙ IP Address එකක් දාගත්තොත් අපි ලංකාවෙ ඉදන් ඉන්ටනෙට් ගියාම අපි යන්නෙ ඇමරිකාවෙ ඉදන් වගේ.මේකෙ ප්‍රෙයා්ජන ගොඩායි.මොකද ලංකාවට බ්ලොක් කරපු සයිට් වලටත් අපිට මේ ක්‍රමයෙන් යන්න පුලුවන්.හොදයි......අපි කතා කලා ඇති.එහෙනං ඉතින් පහළින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ....
Download This Software
එහෙනං අපිත් ඒ ගමන්ම යනවා.ඉක්මනටම එන්නංකෝ.....එතකන් ලිපිය ගැන පොඩි අදහසක්(කමෙන්ට් එකක්)දාලා යාලුවන්ටත් බලන්න පොඩි ෂෙයාර් පාරකුත් දාන්ඩකෝ.......
ඔයාලා හැමෝටම.........
සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.