WA1

Android Apps PC එකෙන් Run කරමු.

ඕන්න අදත් සුපිරි සොෆ්ට්වෙයා එකක් අරගෙන තමා ආවේ.මේකෙන් පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අපේ කොම්පියුටර් එකේ රන් කරන්න.ඒ නිසා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්/ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් වගේ ගොඩාක් දේවල් අපේ කොම්පියුටරෙන් අපිට රන් කරල ගහන්න පුලුවන්.ඒ නිසා ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් නැති අයට(මමත් එයින් එක්කෙනෙක්) මේ සොෆ්ට්වෙයා එක ගොඩාක් වටිනව.විශ්වාස නැත්තන් පහල මම දාපු ස්ක්‍රීන්ෂොට්ස් ටික බලන්නකෝ.

මේ තියෙන්නෙ සොෆ්ට්වෙයා එකේ ඉන්ටෆේස් එක.මෙතන අපි ඉන්ස්ටෝල් කරපු ඔක්කොම ඇප්ස් පෙන්නනවා.


මේ තියෙන්න මම මේක ටෙස්ට් කරන්න දාපු එලාම් ඇප් එකක් රන් වෙන හැටි.

එහෙනං ඉතින් සොෆ්ට්වෙයා එක දැක්කනේ.එහෙනං ඉතින් වැඩි කතා නැතුව සොෆ්ට්වෙයා එක දාගමු.පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.
Download
ආහ්.......කියන්න අමතක උනා.මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්න Microsoft .Net Framework 2 තියෙන්න ඕනි.Microsoft .Net Framework 2 පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.
Download 
හප්පේ........ගොඩාක් රෑ වෙලා.දැන්නං නිදිත් මතයි.එහෙනං අපි ගියා හොදේ.......
ඔයාලා හැමෝටම.....
සුබම සුබ දවසක් වේවා!!!
 

No comments:

Powered by Blogger.