WA1

Screen Record කරන්න මේක නියමයි.

ඕන්න ඉතින් අදත් අලුත් සොෆ්ට්වෙයා එකක් අරගෙන ආවා.අද ගෙනාවෙ අපේ පරිගණකයේ ස්ක්‍රීන් එක රෙකෝර්ඩ් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.මේක පාවිච්චි කරන්න ඉතාම පහසු සොෆ්ට්වෙයා එකක්.මේකෙන් පුලුවන් අපි වීඩියො එකක් රෙකෝර්ඩ් කරපු ගමන් යූ ටියුබ් වගේ සයිට් වලට ඉක්මනින් අප්ලෝඩ් කරන්නත්.ඒ වගේම මේකෙ ස්ක්‍රීන් රෙකෝඩ් කරන විවිධ කැටගරීස් තියනව.ඒ වලින් ගැලපෙන කැටගරි එක තෝරගෙන එහෙම තමා වැඩ කරන්න තියෙන්නෙ.මම වැඩිය විස්තර කියන්නෙ නෑ.බලන්නකෝ මම දාපු ස්ක්‍රීන් ෂොට්ස්.
හොදයි මේකෙ මම කියපු නැති විශේෂාංග ගොඩාක් තියනව.මේක දාගත්තම ඔයාලටම ඒව බලල ඔයාලගෙ ස්ක්‍රීන් වීඩියො පහසුවෙන් රෙකෝඩ් කරන්න පුලුවන්.එහෙනං පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.ඩවුන්ලෝ්ඩ් කරගත්තම එන සෙටප් එක ඉන්ටනෙට් තියන තැනකදි ඉන්ස්ටෝල් කරන්න.ඊට පස්සෙ මේක වැඩ කරන්න ඉන්ටනෙට් ඕනි නෑ.
Download

No comments:

Powered by Blogger.