WA1

සුපිරි File Compression Software 2ක්.





ඕන්න අදත් අපේ යාලුවන්ට සුපිරි සොෆ්ට්වෙයා 2ක් අරගෙන ආවා.මේ වලින් ගොඩාක් හොදට ෆයිල් කම්ප්‍රෙස් කරන්න පුලුවන්.ටිකක් උත්සාහ කලොත් 1GB to 10MB වගේ කම්ප්‍රෙස් කරන්නත් පුලුවන්.මම අත්හදා බලල තමා මේවා ඔයාලට දෙන්නෙ.මම වැඩිය කතා කරන්න යන්නෙ නෑ.පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.

7zip - Download
FreeArc Compressor - Download

එහෙනං මමත් ගියා.ලිපිය කියවල ඩවුන්ලෝඩ් කරගෙන මේ ගැන අදහසක්(කමෙන්ට් එකක්)කුත් දාගෙන යන්න.
ඔබ සැමට........
සුබම සුබ දවසක් වේවා!!! 


 

No comments:

Powered by Blogger.