WA1

ඕන්න කට්ටිය පුන පුනා බලන් හිටපු Windows 10 ඇවිල්ලා.......


හප්පේ.........ගොඩාක් කාලයක් බලන් ඉදලා අන්තිමට වින්ඩෝස් 10නුත් ආවානේ.මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන සංස්කරණයක් නිසා මේ දවස් ටිකේ අපේ කට්ටිය වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් කරගන්න වලි කනවා.ඒ උනාට ඒක වින්ඩෝස් ජෙනුයින් නැති පරිගණක තියන කට්ටියට අප්ග්‍රේඩ් කරගන්න විදිහක් නෑ.ඔන්න ඒ අයටත් වින්ඩෝස් 10 දාගන්න ඕන්න අද ගෙනාවා වින්ඩෝස් 10 iso ෆයිල් ඔක්කොම.එහෙනං පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.

Windows 10 - Torrent Download

Windows 10 - Direct Download

1 comment:

  1. http://getintopcs.com/softwares/office-tools/whitesmoke-writer-grammer-2011-portable-free-download

    ReplyDelete

Powered by Blogger.