Wednesday, May 7 2025

WA1

ලැප් එකේ බැටරිය රැක ගන්න සුපිරි මෘදුකාංග 2ක්.



ඔන්න අද ලැප්ටොප් එකේ බැටරිය රැක ගන්න සුපිරි සොෆ්ට්වෙයා දෙකක්ම ගෙනාවා.ලැප්ටොප් වල බැටරිය ඉක්මනින් බහින එක වළක්වන්න මේ සොෆ්ට්වෙයා වලට පුලුවන්.ඉතින් දාගෙන ලැප්එකේ බැටරිය ආරක්ෂා කරගන්න.එහෙනං පහළින් දාගන්න.
Download BatteryCare
Download laptop battery optimizer
ඒ වගේම ලැප්ටොප් එකේ බැටරිය රැක ගන්න උපදෙස් ටිකක් පහළ ලිපියේ ඇති.
ලැප්ටොප් එකේ බැටරිය රැක ගන්න උපදෙස් ටිකක්.
හොදයි එහෙනං අපි ගියා.
ඔබ සැමට සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.