Wednesday, April 30 2025

WA1

භාෂා 3න්ම ටයිප් කරන්න සිංහල,ටැමිල් කිට් එක........


ඇත්තම කියනවා නම් මේක හුගක් අය ළග තියෙනවා.ඒත් නැති අයත් ගොඩාක් ඉන්නවා.අපි ඉන්ටනෙට් එකේ වගේ සිංහල,දෙමළ ටයිප් කරන්න ඕනි නං අපිට ඒකට බොහෝ විට සිංහල,දෙමළ ටූල්කිට් සොෆ්ට්වෙයා එකක් ඕනෑ වෙනවා.මගේ යාලුවෙක් තමා කීවෙ මේ ටූල්කිට් එක බ්ලොග් එකේ දාන්න කියලා.කමක් නෑ.එහෙනං ඉක්මනට දාගන්නකෝ.
ඩවුන්ලෝඩ් කරගන්න.
මේ.....ඔයාලට ඕනි යම් යම් සොෆ්ට්වෙයා එහෙම තියෙනවනං ඒ සොෆ්ට්වෙයා එක ගැන කියලා kotiya.kw@gmail.com වෙත ඊමේල් කරන්න.මට පුලුවන් විදිහට මම ඒවා ඔයාලට ලබා දෙන්න කටයුතු කරන්නම්.
එහෙනං අපි ගියා...........
ඔබ සැමට සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.