WA1

utorrent FREE...........


මේක නං අපිට නිතරම අත්‍යාවශ්‍ය වන සොෆ්ට්වෙයා එකක්.මොකද අපි ඕනි ෆිල්ම්,ගේම්,සොෆ්ට්වෙයා වගේ ඕනි කුණුගොඩක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න මේ ටොරන්ට් සොෆ්ට්වෙයා එක ඕනි වෙනවා.අනිත් එක තමා මම බ්ලොග් එකේ මුල් කාලෙ දාපු හුගක් සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනි ටොරන්ට් වලින්.අපේ යාලුවො කීප දෙනෙක් මට කිවුවා මේ ටොරන්ට් එක ගැනත් බ්ලොග් එකේ දාන්න කියලා.ඔන්න එහෙනං වැඩි කතා නැතුව පහළින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ.
ඩවුන්ලෝඩ් කරගන්න.
අනිත් කාරණේ තමා බ්ලොග් එකේ පොඩි පොඩි අඩුපාඩු,සමහර සොෆ්ට්වෙයා වැඩ කරන්නෙ නෑ වගේ පොඩි පොඩි වැරදි තියනවනං මාව ඉක්මනට ඒ ගැන දැනුවත් කරන්න.ඒත් එක්කම බ්ලොග් එක දියුණු කරගන්න ඔයාලගේ අදහසුත් මට ගොඩාක් වටිනවා.ඒ හින්දා ඔයාලගෙ අදහස්,බ්ලොග් එකේ අඩුපාඩු ආදිය ගැන දැනුවත් කරලා kotiya.kw@gmail.com එකට ඊමේල් කරන්න.අන්න එහෙම කළොත් මම ඔයාලට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
හරි.එහෙනං අපි ගියා.
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.