Wednesday, May 14 2025

WA1

අලුත් වෙබ් බ්‍රව්සර් එකක්.


 

ඔන්න අද කාලෙකට පස්සෙ අලුත් වෙබ් බ්‍රව්සර් එකක ගෙනාවා.මේක නං සුපිරිම සුපිරි වෙබ් බ්‍රව්සර් එකක්.මේ බ්‍රව්සරේ තියන ඩවුන්ලෝඩ් මැනේජර් එක එහෙම කියල වැඩක් නෑ.මේකෙ නම තමා torch web browser.ඉතින් වැඩි කතා ඕනි නෑ.පහළින් ඩවුන්ලෝඩ් කරගෙන ආතල් එකේ ඉන්ටනෙට් යන එකයි ඇත්තේ.
ඩවුන්ලෝඩ් කරන්න.

No comments:

Powered by Blogger.