WA1

microsoft security essentials වලින් කොම්පියුටරේ සුරකිමු.





ඔන්න අද කාලෙකට පස්සෙ අලුත් වෛරස් ගාඩ් එකක් අරගෙන ආවා.කවුරුත් අහල ඇතිනෙ මයික්‍රොසොෆ්ට් සිකුරිටි එසෙන්ෂෙල්ස් ගැන.දැනගෙන හිටියට වැඩක් නෑ.බොහෝ දෙනෙක් ළග මේක නෑනේ.මේක සුපිරිම වෛරස් ගාඩ් එකක්.වෛරස් අල්ලනව සුපිරියට.එහෙනං වැඩි කතා ඕනි නෑ.පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.
මයික්‍රොසොෆ්ට් සිකුරිටි එසෙන්ෂෙල්ස් ඩවුන්ලෝඩ් කරගන්න.
හා........තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ඔය උඩින් තියන ලින්ක් එක ක්ලික් කරලා උඩින් තියන ඊතලය ක්ලික් කළාම ඩවුන්ලෝඩ් වෙනවා.
එහෙනං අපි ගියා.තවත් ලිපියකින් ආයෙත් හමුවෙමුකෝ.
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.